31.7 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්ඝෝෂණ කළාට ආණ්ඩු පෙරළන්න බැහැ

උද්ඝෝෂණ කළාට ආණ්ඩු පෙරළන්න බැහැ

ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති ගුවන් හමුදා ශිෂ්‍යභට නිලධාරින් ඇතුළු නිලධාරීන් විසිර යාමේ පෙළපාලියට එක්වෙමිනි.

වීදි බැස උද්ඝෝෂණ කළාට ආණ්ඩු පෙරළිය නොහැකි බවයි ජනාධිපවතිවරයා එහිදී අවධාරණය කළේ.