26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව ඉහළට

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව ඉහළට

උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2000ක අවම සංහෘත දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අනුව උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම ලබන 8 වනදා දක්වා නැවත විවෘත කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති ගුරු මහත්ම මහත්මීන් www.doenets.lk ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙනවා.