31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණයින්ට නොමිලේ ජපානයේ රැකියා අවස්ථා

තරුණයින්ට නොමිලේ ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික පිරිමින්ට රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ සඳහා උනන්දුවක් දක්වන අය 2023 මාර්තු 10 වැනි දින පස්වරු 04.30 හෝ ඊට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරයි.

ඒ සඳහා අයැදුම්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයහි නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙතින් ලබා ගත හැකි අතර අවශ්‍ය සහතික සහ ලේඛන සමඟ අයැදුම්පත [email protected] විද්‍යුත් තැපෑල වෙත ඊමේල් පණිවිඩයක් යැවිය යුතුය.