30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණ තරුණියන් අතර ශ්‍රවණාබාධවල වැඩිවීමක්

තරුණ තරුණියන් අතර ශ්‍රවණාබාධවල වැඩිවීමක්

දරුවන් සහ තරුණ තරුණියන් අතර ශ්‍රවණ ආබාධයන් දක්නට ලැබෙන බව උගුර කන නාසය පිළිබඳ ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ චන්ද්‍රා ජයසූරිය පවසයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම උපකරණ අඩු ශබ්දයක් සහිතව අවම වේලාවක් භාවිත කිරීමට යොමුවන ලෙසයි වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දරුවන් මෙන්ම තරුණ තරුණියන් ඔන්ලයින් අධ්‍යාපනයට මෙන්ම ගීතවලට සවන්දීම සඳහා අධික ශබ්දය නිකුත් කරන හෑන්ඩ් ෆ්‍රී භාවිතා කරන අතර මේ තුළින් කණේ සියුම් කෙදි සහිත සංවේදී සෛලවලට හානි සිදුවන බවයි ඇය පෙන්වා දුන්නාය.