22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකච්චතිව් මංගල්‍යයට ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසක්

කච්චතිව් මංගල්‍යයට ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසක්

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මහා මංගල්‍ය වෙනුවෙන් පැවැත්වෙන අවසන් දේව මෙහෙය යාපනය දිසාව භාර රදගුරු ජස්ටින් ඥානප්‍රගාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) අළුයම පැවැත්විය.

මෙවර කච්චතිව් මංගල්‍ය සඳහා ඉන්දියානු බැතිමතුන් දසදහසක පමණ පිරිසක් පැමිණි බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මංගල්‍ය වෙනුවෙන් සහභාගිවන මෙරට බැතිමතුන් වෙනුවෙන් යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට නාවික හමුදා බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කර තිබුණි.