26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක්

නවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක්

නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ ඒකක 6.9ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) සඳහන් කළේ මෙම භූමිකම්පාව කිලෝමීටර් 152 ක් (සැතපුම් 94 ක්) ගැඹුරින් ඇති වූ බවයි.

මෙම භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ඉන් සිදු වූ හානි හෝ බලපෑමක් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය මීට පෙර ප්‍රකාශ කළේ මෙම කම්පනය රික්ටර් මාපකයේ එකක 6.6ක් සහ ගැඹුර කිලෝමීටර 183ක් ලෙස සටහන් වූ බවයි.