― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
Homehot newsවැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය වැසේ

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය වැසේ

අද (04) පෙරවරු 09.00 සිට හෙට (05) පස්වරු 12.00 දක්වා කාලය තුළ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනළ පද්ධතියක් එලීමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා තැබෙන බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එලෙස යොදාගත හැකි විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු පහතින්.