27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාය යාම හේතුවෙන් මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමේ

නාය යාම හේතුවෙන් මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමේ

නාය යාම හේතුවෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

හසලක පොලිස් බල ප්‍රදේශයට අයත් 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුව ආශ්‍රිතව මෙම නාය යාම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම්දී තිබෙනවා.