29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් දැරියකට හදි කළ විදුහල්පතිට වැඩ වරදී

පාසල් දැරියකට හදි කළ විදුහල්පතිට වැඩ වරදී

බලංගොඩ – පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ය.

සැකකරු නිවස ආසන්නයේ පදිංචි 11 හැවිරිදි දැරියකට මෙලෙස ලිංගික අතවර කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර 50 හැවිරිදි සැකකාර විදුහල්පතිවරයා බලංගොඩ ඇල්ලරාව ප්‍රදේශයේ පදිංචි අයෙකී.

සැකකරු අද බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.