25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම් කවියක් අතේ ලියාගෙන අවසන් ගමන් ගිය තරුණයා

පෙම් කවියක් අතේ ලියාගෙන අවසන් ගමන් ගිය තරුණයා

යාපනය, පසේයුර් ප්‍රදේශයේ තරුණයෙකු ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රේම සම්බන්ධතවක් මුල්කරගෙන මෙම තරුණයා සියදිවි නසාගන්නට ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සැක පළ කරන්නේ.

මෙම තරුණයා සියදිවි නසාගන්නට පෙර තම අත්ලේ කවියක් ද ලියාගෙන ඇති බවයි අනාරණය වී ඇත්තේ. තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය ශික්ෂණ රෝහලට යොමුකර තිබෙනවා.