30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම්

ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම්

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන කතා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය තහනම් කරමින් අද එරට විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය තහනමක් පනවනු ලැබුවා.

එම අධිකාරිය මෙම තීරණයට හේතු දක්වමින් පැවසුවේ හිටපු අගමැතිවරයා වෛරී හැඟීම් ස්මතුවන ලෙස ප්‍රකාශ නිකුත් කරන බවයි.

මේ අතර පෙර සිදුවීමක් මුල් කරගනිමින් අධිකරණ නියෝගයකට අනුව ඉස්ලාමාබාද් පොලිසිය අද ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමත් සමග උණුසුම් කාරී තත්වයක් හටගත්තා.