33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරේ පැතිර යන ගව රෝගය පාලනයට වැඩපිළිවෙළක්

උතුරේ පැතිර යන ගව රෝගය පාලනයට වැඩපිළිවෙළක්

උතුරු පළාතේ ගවයින් අතර වැළදී ඇති රෝගී තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම රෝගය වැඩි වශයෙන් වාර්තා වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වන අතර මේ හේතුවෙන් ගවයින් 10කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබේ.

පශු වෛද්‍යවරුන් පවසන්නේ කිනිතුල්ලන්ගෙන් සහ මැස්සන්ගෙන් මෙම රෝගය ගවයින් වෙත වැඩි වශයෙන් පැතිර යන බවත් කෑම අරුචිය, උණ සහ ගවයින්ගේ ශරීරයේ ඇතැම් ස්ථානවල ගෙඩි හටගැනීම මෙහි රෝග ලක්ෂණ වේ.