― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ ඛේදවාචකයක් - පොලිස් නිලධාරින් 09ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ ඛේදවාචකයක් – පොලිස් නිලධාරින් 09ක් ජීවිතක්ෂයට

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකින් පාකිස්ථානයේ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බලුකිස්ථාන් ප්‍රාන්තයේ සිද්දි නගරයේදීයි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

බෝම්බකරු යතුරුපැදියකින් පැමිණ පොලිස් නිලධාරීන් ගමන් ගත් ට්‍රක් රථයේ ගැටීමට සැලැස්වීමෙනුයි මෙම පිපිරවීම සිදුකර ඇත්තේ.