24.5 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ කැමැත්ත

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ කැමැත්ත

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය එරට අපනයන ආනයන බැංකුව හරහා ඒ බව ඊයේ (06) දිනයේ දී දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට තවත් පහසු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.