28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් ළඟ තබාගෙන අධිකරණයට පැමිණි අයෙක් අත්අඩංගුවට

අයිස් ළඟ තබාගෙන අධිකරණයට පැමිණි අයෙක් අත්අඩංගුවට

ඇදුමක සගවාගෙන අයිස් මත්ද්‍රව්‍ය හා දුම්කොල රැගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද අධිකරණයට පැමිණ තිබුණේ නඩුවකට පෙනී සිටීම සදහායි.

පානදුර,මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බන්ධනාගාරයේ සිට අධිකරණ භූමියට කැටුව එන රැදවියෙකුට ලබාදීමට මෙම මතද්‍රව්‍ය රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

සැකකරුට එරෙහිව අද පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් විභාගයට ගැනීමට නියමිතව තිබූ බවත්, ඒ සදහා පෙනීසිටිමට ඔහු පැමිණ ඇති බවත් සදහන්.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි