27.9 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකිලිනොච්චියේ රිය අනතුරක් - සිව්දෙනෙක් රෝහලට

කිලිනොච්චියේ රිය අනතුරක් – සිව්දෙනෙක් රෝහලට

කිලිනොච්චිය, පුනරීන් ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගය ආසන්නයේ විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පුනරීන් පොලිසිය පවසනවා.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් ඊයේ (08) සවස මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් වෑන් රථයේ රියදුරු, ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙකු හා පසුපස ආසනවල සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.