29 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් එලියට

විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් එලියට

 විශ්‍රාම වැටුපක් ලබන, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ මහතා සහ කරුණාදාස කොඩිතුවක්කු මහතා විසින් එම නාමලේඛනය ඉල්ලා තිබුණි.