28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය වැසිකිළියක දමා ගිය බිළිඳු දරුවෙකු හමුවෙයි

දුම්රිය වැසිකිළියක දමා ගිය බිළිඳු දරුවෙකු හමුවෙයි

කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක වැසිකිළියක් තුළ දමාගොස් තිබූ බිළිඳෙකු හමුවී තිබෙනවා.

අද (10) රාත්‍රී 7ට පමණ මෙම බිළිඳා හමුවී ඇත්තේ කොළඹ – මඩකලපුව දුම්රියේ වැසිකිළියක් තුළ සිටියදී යි.

දුම්රිය ස්ථානයේ නිලධාරීන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බිළිඳා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.