― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිදුරුතලාගල රක්ෂිතයෙන් මළ සිරුරක් හමුවෙයි

පිදුරුතලාගල රක්ෂිතයෙන් මළ සිරුරක් හමුවෙයි

නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ නුවරඑළිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සොයා බැලීමකදී මෙම පුද්ගල මළ සිරුර සොයාගෙන ඇති බවය.

එම පුද්ගලයා ඊයේ උදෑසන පිදුරුතලාගල රක්ෂිතයට දර කැඩීමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුකළ සොයාබැලීමකදී විසින් ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ.