30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරේට ගන්නා නවක සිසුන්ට කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයක්

පේරේට ගන්නා නවක සිසුන්ට කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා සියලුම නවක සිසුන් මෙම වර්ෂයේ සිට කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.

 දැනට සිදුකරන කායික පරීක්ෂණයට අමතරව මානසික ‍වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවත් සිසුන් අතර පවතින මානසික ගැටලු හදුනා ගැනීම මෙමගින් අපේක්ෂා කරන බව ඒ මහතා කීවේය.

උපකුලපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ‍විශ්ව විද්‍යාලීය සනාථන මන්දිරයේදී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.