28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15 වැනිදා ගුරු - විදුහල්පතිවරු වර්ජනයක

15 වැනිදා ගුරු – විදුහල්පතිවරු වර්ජනයක

ගුරු – විදුහල්පති වැඩ වර්ජනය සැලසුම් කළ පරිදි ලබන 15 වැනිදා පවත්වන බව ගුරු – විදුහල්පති සංගම් දැනුම් දී ඇත.

මේ අනුව දිවයිනේ සියලුම පාසල්වල ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු සහායකයින්, ගුරු උපදේශකවරුන් සියලු දෙනාම වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

මේ හේතුවෙන් එදින අධ්‍යාපන කටයුතු සිදු නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.