27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ණය ගෙවන්න තවත් රටවල් 04ක් කල්දෙයි

ශ්‍රී ලංකාවට ණය ගෙවන්න තවත් රටවල් 04ක් කල්දෙයි

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් 04ක් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

අමාත්‍යවරයාගේ මෙම සටහනේ දැක්වෙන්නේ සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකාව ගෙවමින් සිටින දුෂ්කර කාලයේදී මෙරටට සහාය වීම පිළිබඳව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ස්තුතිවන්ත වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.