― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනළ ළිඳකට වැටී තවත් පිරිමි දරුවෙක් ජීවිතය හැර යයි

නළ ළිඳකට වැටී තවත් පිරිමි දරුවෙක් ජීවිතය හැර යයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අඩි 60ක් පමණ ගැඹුරු ළිං වළකට වැටී මියගිය 08 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මළ සිරුරක් ලෙස ගොඩගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අඩි 43ක් පමණ ගැඹුරක සිරවී සිටි මෙම දරුවා අද දිනයේදී මිය ගොස් ඇත.

මෙලෙස මියගිය පිරිමි දරුවාගේ පවුලට මධ්‍ය ප්‍රදේශ් රජය රුපියල් ලක්ෂ 4 ක වන්දියක් ප්‍රකාශයට පත් කර තිබේ.