26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාදයකදී ඇති වූ ගුටිබැට හුවමාරුවෙන් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

සාදයකදී ඇති වූ ගුටිබැට හුවමාරුවෙන් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

අවුරුදු 25ක් පමණ වන අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති තරුණයෙක් කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවති සාදයක් අතරතුර හටගත් ගැටුමකින් මියගොස් ඇති බව පොලීසිය සදහන් කරනවා.

වරාය නගර පරිශ්‍රයේ ඊයේ (17) රාත්‍රියේ පිරිසක් එක්වී සංවිධානය කර තිබූ සාදයක් අතරතුර සිදුවූ පහරදීමකින් එම තරුණයා තුවාල ලබා ඇති බව සඳහන් විය.

අද (18) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.