― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න අයි.සී.සී කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න අයි.සී.සී කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

එම කමිටුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්  ජේ. ෂා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ බංගලදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති හස්මුල් හක් යන මහත්වරු ඇතුළත්ව සිටිති.