27.8 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයූරියා පොහොර මිල පහළට

යූරියා පොහොර මිල පහළට

පුද්ගලික පොහොර ආයතන මගින් බෙදාහරින යූරියා පොහොර කි.ග්‍රෑ. 50ක මිටියක මිල රුපියල් 7,500කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගොවි හමුවකදීය.

ඒ අනුව දැනට වෙළෙඳපොලේ රුපියල් 18,500ක මිලකට අලෙවි වන යූරියා මිටියක මිල රුපියල් 7,000 දක්වා පහළ යනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.