27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාමසාන් උපවාස සමය හෙටින් ඇරඹේ

රාමසාන් උපවාස සමය හෙටින් ඇරඹේ

රාමසාන් උපවාස සමය හෙට (24) ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

ඊයේ දිනයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් උපවාස කාල එක් දිනක් පසුපසට දමන බවයි කොළඹ මහ පල්ලීය ඊයේ කියා සිටියේ.