25.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ.

නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් 20 % ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.