28.4 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් ගෙනාපු බිත්තරවල වාර්තාව හෙට

ඉන්දියාවෙන් ගෙනාපු බිත්තරවල වාර්තාව හෙට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කිරීමට නියමිත බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කලා.