26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිනියට රජය ශෝකය පළ...

ඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිනියට රජය ශෝකය පළ කරයි

ඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී දීපශිඛා ලක්රුවනි මහත්මියට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජය වෙනුවෙන් ශෝකය පළ කර සිටිනවා.

එම නිලධාරිනියගේ නෙටොල්පිටිය වැලිආරේ නවසට ගිය අමාත්‍යවරයා පවුළේ මව්පියන් ඇතුළු ඥාතීන්ට සිය ශෝකය පළ කර සිටියා.

මෙම ඝාතනය සම්බන්ධව අපක්ෂපාතීව විමර්ශන කටයුතු සිදු කරන බවත්, එම නිලධාරිනියට හිමි සියලු වරප්‍රසාද ඇයගේ පවුළට ලබා දීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා මෙහිදී පැවසුවා.