31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට සිට ආනයනික බිත්තරයක් රුපියල් 35ට

හෙට සිට ආනයනික බිත්තරයක් රුපියල් 35ට

හෙට (30) සිට හෝටල් සහ බේකරි හිමියන්ට රුපියල් 35ක මිලකට බිත්තර අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ආනයනික බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති අතර ආනයනය කරන ලද බිත්තර තොග අද (29) දිනයේ නිදහස් කරගෙන හෙට (30) සිට ඒවා බෙදාහරින බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පැමිණ බිත්තර සඳහා ඇණවුම් ලබාදිය හැකි අතර එහි ගබඩාවලින් බිත්තර නිකුත් කිරීම සිදු කෙරෙන බවයි.