29 C
Colombo
Tuesday, May 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවායේ පාසල් සිසුවෙකු රෝහලට යැවූ හිමිනම රිමාන්ඩ්

වැල්ලවායේ පාසල් සිසුවෙකු රෝහලට යැවූ හිමිනම රිමාන්ඩ්

වාය මල්වත්තාවල ජාතික පාසලේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බිම දණ ගස්සවා රීප්පයකින් පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එම පාසලේ ගුරු හිමිනම අප්‍රේල් මස 06දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

සැකකාර හිම්නම වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ වැල්ලවාය මූලික රෝහලේ.