29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද දුම්රිය ගමන් වාර රැසක් අවලංගුයි

අද දුම්රිය ගමන් වාර රැසක් අවලංගුයි

අද (31) දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මීට හේතුව වී ඇත්තේ දුම්රිය රියදුරන් 12 දෙනෙකු එකවර අසනීප නිවාඩු වාර්තා කිරීමයි.

එලෙස අවලංගු කර ඇති දුම්රිය ගමන් වාර පිළිබදව නිල දැනුම්දීමක් මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුකර නොමැත.