29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ දිනවල හොඳින් වතුර බොන්නැයි ඉල්ලීමක්

මේ දිනවල හොඳින් වතුර බොන්නැයි ඉල්ලීමක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද හොදින් ජලය පානය කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලයි.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවේ පාසල් යන ළමයෙකු නම් දරුවාගේ වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි.