27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුබසාධක ප්‍රතිලාභ සදහා සුදුස්සන් තෝරා ගැනීමේ දිනය දීර්ඝ කෙරේ

සුබසාධක ප්‍රතිලාභ සදහා සුදුස්සන් තෝරා ගැනීමේ දිනය දීර්ඝ කෙරේ

සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ වැඩසටහනේ අවසන් දිනය අප්‍රේල් මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට සුබසාධන ප‍්‍රතිලාභ මණ්ඩය විසින් මෙම තීරණය කර තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියා සිටියේ දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලද ඉල්ලීම් සලකා බලා සංගණනය අවසන් කිරිමේ දිනය දීර්ඝ කිරිමට පියවරගත් බව ය.

”ඇත්තම කියමු ඇත්තම අයට ප‍්‍රතිලාභ දෙමු ” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ඊයේ (31) දිනයේ අවසන් වීමට නියමිතව තිබුණේ.