26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි ගාස්තු අයකරන බස්වලට වැඩ වරදියි

වැඩි ගාස්තු අයකරන බස්වලට වැඩ වරදියි

බස්නාහිර පළාතේ මාර්ගවල අද (03) සිට මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

ඒ අනුව අඩු වූ බස් ගාස්තු ලේඛනය මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවයො ඔවුන් සඳහන් කරන්නේ.

ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ පසුගිය 31 වැනිදා සිට බස් ගාස්තු සංශෝධනය කරමින් මෙම සහනය ජනතාවට ලබාදෙනු ලැබීය.