25.6 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේන ජනාධිපති තවත් යුද ආධාර ඉල්ලයි

යුක්‍රේන ජනාධිපති තවත් යුද ආධාර ඉල්ලයි

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි යුරෝපීය රටවලින් තවදුරටත් යුදමය ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ බක්මූට් ප්‍රදේශයේ යුද ගැටුම් පවතින අතර මේ වනවිට එහි බලය යුක්‍රේනය සතුවයි රඳා පවතින්නේ.

කෙසේනමුත් රුසියාව විසින් නැවත වරක් එම ප්‍රදේශයට ප්‍රහාර දියත් කිරීම හේතුවෙනුයි යුක්‍රේන ජනාධිපතිවරයා යුරෝපා රටවලින් යුදමය ආධාර ඉල්ලා ඇත්තේ.