26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තුවේදී සංචාරකයින් 125,000ක් මෙරටට ඇවිත්

මාර්තුවේදී සංචාරකයින් 125,000ක් මෙරටට ඇවිත්

මාර්තු මාසයේදී පමණක් මෙරටට සංචාරකයින් 125,495ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඔවුන්ගේ දත්ත් වාර්තාවලට අනුව 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මෙම මාසයේ වීම විශේෂයත්වයකි.

කෙසේනමුත් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ වසරේ මෙරටට සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වීමට අපේක්ෂා කළ අතර එම අපේක්ෂාව මිලියන 2 දක්වා ඉහළ නංවා ඇති බවයි.

මෙරටට වැඩිපුරම සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය ආදී රටවලිනි.