31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන තීරණයක්

මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන තීරණයක්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසින් අද (04) පාර්ලිමේන්තුව්දී දැනුම් දුන්නා.

එම අපේක්ෂකයින්ගේ මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වූ මූලික වැටුප ගෙවීමට ඊයේ (03) දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස තීරණය කර තිබෙනවා.