29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුනිල් ආරියරත්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට

සුනිල් ආරියරත්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ, අනුව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මෙම පත්වීම පස් අවුරුදු ධුරකාලයක් සඳහා වලංගු වනවා.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වීමත් සමඟ එම තනතුර පුරප්පාඩුව පැවතියා.