― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (04) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 313.37ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 330.50ක් ලෙස අද දිනය සටහන්ව තිබුණා.