27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශීය සමාගම් සමඟ ඉන්ධන බෙදා හැරීමට සූදානම්

විදේශීය සමාගම් සමඟ ඉන්ධන බෙදා හැරීමට සූදානම්

චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම්, අමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාක්ස් යන සමාගම් සමග ඉදිරි සති දෙක තුන තුළදී ගිවිසුම්ගත වීමට සූදානම් බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ කඩිනමින් තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය බවට එම සමාගම් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ඔවුන් සමග එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවත්ය.