31.7 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුනාමි යන්ත්‍රයට හසුවී තිදරු පියාගේ හිස කඳින් වෙන්වෙයි

සුනාමි යන්ත්‍රයට හසුවී තිදරු පියාගේ හිස කඳින් වෙන්වෙයි

ගල්නෑව මිදෙල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකු වී අස්වැන්න නෙළීමට භාවිත කරන සුනාමි යන්ත්‍රයට හසුවීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 මියගොස් ඇති පුද්ගලයා බදු පදනම මත ලබාගත් කුඹුරක අස්වනු නෙළීමට ගොස් ඇති අතර එහිදී අයහපත් කාලගුණය හේතුවෙන් යන්ත්‍රය නැවත්වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා. 

 එහිදී සුනාමි යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙමින් පැවති බෙල්ට් කොටසකට හසුවීමෙන් ඔහුගේ හිස කඳෙන් වෙන්වීගොස් මෙම බිහිසුණු අනතුර සිදුව තිබේ.

ගල්නෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.