29.5 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2022දී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 03ක් රට හැර ගිහින්

2022දී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 03ක් රට හැර ගිහින්

2022 වසරේදී ශ්‍රී ලංකාවේ වෙසෙන ලක්ෂ 3කට අධික පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්වීව් හෑන්ක් පවසයි.

ඔහුගේ දත්ත වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ විදේශගත වී ඇති පිරිස අතර වෛද්‍යවරුන් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයින් වැඩි පිරිසක් වන බවයි.

අස්ථාවර විනිමය අනුපාත හෙවත් විනිමය අර්බුදය මෙම තත්ත්වයට බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.