29.5 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන කෝටාව වැඩිවෙන්නේ මෙහෙමයි

ඉන්ධන කෝටාව වැඩිවෙන්නේ මෙහෙමයි

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක්, යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක්, බස් රථ සඳහා ඉන්ධන ලීටර් 60ක්, මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 30ක්, ඉඩම් වාහන සඳහා ඉන්ධන ලීටර් 25ක්, ලොරි රථ සඳහා ඉන්ධන ලීටර් 75ක්, විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දමා තිබේ.