27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදූෂණ මර්ධන පනත ගැසට් කෙරේ

දූෂණ මර්ධන පනත ගැසට් කෙරේ

යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුළත් කර ඇති අතර පසුගියදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණු ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද කල් දමා තිබේ.

කෙසේනමුත් අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම සැලකිල්ලට ගෙන අදාල තීරණය ගත් බවයි.