27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් තවත් ගණන් උස්සයි

රත්තරන් තවත් ගණන් උස්සයි

පසුගිය දින දෙකට සාපේක්ෂව රන් පවුමක මිල ඉහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදීද රන් මිල ඉහළ යාමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 182,650ක් ලෙසයි. කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 167,500ක් ලෙසයි.