― political ―

රනිල් – බැසිල් තවත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (09) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම හමුවේදී සාකච්ඡා කළ...
HomeNews'සෙවන් සීස් මැරීනා' දිවයිනට

‘සෙවන් සීස් මැරීනා’ දිවයිනට

විදේශිකයන් 607ක් රැගත් සෙවන් සීස් මැරීනා නෞකාව අද (06) උදෑසන කොළඹ වරායට ළඟා වී තිබේ.

යුරෝපයේ සහ ඔස්ට්‍රෙලියාවේ සංචාරකයින් පිරිසක් රැගෙන පැමිණි මෙම නෞකාවේ කාර්ය මණ්ඩය 465 දෙනෙකුගෙන් සමන්විතය.

මෙම සංචරකයින් පිරිස අද කොළඹ අවට සංචාරය කිරීමට නියමිතව ඇති අතර අද (06) පස්වරු 4.30ට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.