30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

ජල සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් දින 04 ක් මුළුල්ලේ දියත් කළ වර්ජනය අවසන් කර තිබේ.

වෛද්‍ය නිවාඩු දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වූ අතර ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක පැවසුවේ ඉල්ලීම් ඉටු වූ බැවින් අද (07) සිට යළි රාජකාරිවලට අවතීර්ණ වන බවයි.