31.7 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේ ළමා වාට්ටුවත් වැසී යාමේ අවදානමක

යාපනයේ ළමා වාට්ටුවත් වැසී යාමේ අවදානමක

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව වසා දැමීමේ තත්ත්වයට සමාන තත්ත්වයක් යාපනය ශික්ෂණ රෝහල තුළද ඉදිරියේදී ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු ප්‍රාදේශීය සම්බන්ධීකාරක තනිකාසලම් මයුරන් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ යාපනය ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවකදීය.